Category Politics

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කොච්චිකඩේ පොලීසියට භාර වූ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි…

රනිල් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – හර්ෂ ද සිල්වා

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සාමාන්‍ය වාට්ටුවට යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා අද (29) කොළඹ…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කර තිබෙනවා. පසුගිය…

රාජිත මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා. රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

හෙට අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින බව රාජිතගේ නීතිඥයන් අධිකරණයට දැනුම්දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා…

ජනපතිවරණ සමයේ ස්මාට් බෝඩ්වලින් බිලියන 1.4ක අමුතු ගැහිල්ලක්

සුහුරු පාස­ල්ව­ලට ස්මාර්ට් බෝඩ් ( සුහුරු  පුවරු) ලබා දීම සඳහා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී අධ්‍යා­පන හා විද්‍යා තාක්ෂණ අමා­ත්‍යාං­ශය ඒකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කළ වැඩ­ස­ට­හ­නක් මඟින් රුපි­යල් බිලි­යන 1.4ක  මුද­ලක් අව­භා­විත වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ…

රනිල්ගේ නඩුව විභාග වෙද්දී උසාවිය ළඟට සෙනඟ ගෙනා දේශපාලකයන් 20ක් හඳුනාගැනෙයි

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව කොටුව අධි­ක­ර­ණයේ  නඩු කට­යුත්ත පැවති පෙරේදා (26) දින අධි­ක­ර­ණය අස­ලට පිරිස් සංවි­ධා­නා­ත්ම­කව රැස්කර අධි­ක­රණ කට­යු­තු­ව­ලට බල­පෑම් එල්ල කළ විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් 20කට වැඩි පිරි­සක් බුද්ධි අංශ විසින් මේ වන විට…

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය. රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා අධ්‍යාපන වෘත්තියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ…

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ සතුටක් තියෙනවා – විජිත හේරත්

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් ජනතාවට දැක බලා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, මෙරට ජනතාව බොහෝ කාලයක් පුරාවට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නමුත්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉරි තැලීම් ඇති වූ කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වැනි කිලෝමීටරයේ සිට 34 වැනි කිලෝමීටරය දක්වා වූ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අදාළ ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැලීම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය…