Category Politics

අධ්‍යා­පන ප්‍රතිසංස්කරණ ගැන අද­ විවාදයක්­ දෙන්න

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සම්බන්ධ විවා­ද­යක් හැකි­නම් අද(21) දින­යේදී පව­ත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ආණ්ඩු පක්ෂ­යට අභි­යෝග කළේය. අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යට එරෙ­හිව විප­ක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වා­ස­භංග යෝජ­නාව නිසි ලෙස, නිසි කලට නිය­මිත අත්සන් සමඟ ඉදි­රි­පත්…

තුසිත හල්ලොලුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ…

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩුවෙන් දින දෙකක්

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ  23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සඳහා…

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ දඬුවමට එරෙහි අභියාචනා මාර්තු 09 කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියෝග කළා. ඒ අනුව, මෙම අභියාචනා පෙත්සම්…

ස්විට්සර්ලන්තයට පැමිණි අගමැති හරිනිට උණුසුම් පිළිගැනීමක්

ස්විට්ස­ර්ල­න්තයේ ඩාවොස් ක්ලෝස්ටර්ස් හිදී පැවැ­ත්වෙන ලෝක ආර්ථික සංස­දයේ 56 වැනි වාර්ෂික රැස්වී­මට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ඇතුළු පිරිසව එරට Zurich ගුවන්තොටුපලේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපතිනි හිමාලි අරුණතිලක…

නන්දන ගුණ­ති­ල­කගේ රෝගය ගැන දැන සිටි­යා­නම් මැදි­හත් වී කට­යුතු කර­නවා

නන්දන ගුණ­ති­ලක මහ­තාගේ රෝගය ගැන මීට පෙර තමන් දැනු­වත්ව සිටියා නම් ඒ මහතා වෙනු­වෙන් මීට වඩා විශාල මැදි­හ­ත්වී­මක් සිදු­ කි­රී­මට හැකි­යාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. අභා­ව­ප්‍රාප්ත නන්දන ගුණ­ති­ලක මහ­තාට අව­සන් ගෞර­වය දැක්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත ඊයේ…

“සෞඛ්‍ය ක්ෂේත්‍රය මූලික අයිතිවාසිකමක් බවට පත්කළ යුතුයි” – විපක්ෂ නායක සජිත්

රටේ උත්තරීතර නීතිය තුළ නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන, ඒවා උල්ලංඝනය වන අවස්ථාවලදී අධිකරණයේ සහාය පැතීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති “නිදහස් සෞඛ්‍යය මූලික…

විමල් ඇතුලු හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 9 යළි කැඳවයි

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට…

ජන­පති දුන් පොරොන්දු 30න් 10ක් ඉටු කර අවසන්

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා දුන් ප්‍රධාන මැති­ව­රණ පොරොන්දු 30න් 10ක් පසු­ගිය නොවැ­ම්බර් මාසය වන විට ඉටු කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආය­ත­නය නිකුත් කළ නව­තම වාර්තා­වක සඳ­හන් වේ. එමෙන්ම තවත් පොරොන්දු 10ක් ඉටු කිරීමේ කට­යුතු මේ වන…

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය. 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට ලබන 23වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතය. ‘A…