ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය ගැන කථානායක තීන්දුව අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබුවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…











