මනම්පේරි කටඅරී – කන්ටේනර් ලැබුණ හැටිත් හෙළි කරයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ බැකෝ සමන්ගේ…













