ජනපති ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය. හෙට් (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර…












