ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන නැවත ආරම්භ කර තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇති බවත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනු ඇති බවත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී…













