රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය. රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා අධ්‍යාපන වෘත්තියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ…













