පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍යවෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය. අදාළ මාධ්‍ය නිවේදනය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට…












