ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු බදුල්ලෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බවයි බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ…













