නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ පිහිටි නිල නිවාස කිහිපයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන,…












