විමල්ට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (22) දින…












