“පාලකයාට ඔිනි විදියට නීති හදපු යුගය අවසන් “ – ජනපති

පොදු පුරවැසියන් එකඟ නොවන නීතී පාර්ලිමේන්තුවේ දී සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ජනාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද (17) පැවැති ජාතික ගුරු සමුළුවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර…













