Category Politics

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.  මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී තිබේ.…

නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.  එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය…

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා – අගමැති

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,  පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන්…

හිටපු ජනපති මහි­න්දගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම ආණ්ඩුවේ වග­කී­මක්

ජීවිත අව­දා­නම හෝ ආර­ක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කට­යුතු කළ යුද වීර­යන්ට ඉන්දි­යානු රජය සල­කන්නේ ඉතාම ඉහ­ළින් බවත්, නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොස­ල­කන බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ දයා­සිරි ජය­සේ­කර මහතා ප්‍රකාශ කළේය. පාරි­භෝ­ගික සහ නිෂ්පා­දන ගොවි ජන­තාව…

මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය පහක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. වසර…

අගමැතිනිය චීනයේ බීජිං වෙත ළඟාවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (12) චීනයේ බීජිං වෙත ළඟා වුණා. චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පිළිගනු ලැබුවා.…

අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

චීනයේ බීජිං හි  පැවැත්වෙන  “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද සිට ලබන 15…

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…

විමල් වීරවංශට යළිත් පොලීසියෙන් කැඳවීමක්

යළි තංගල්ල පොලීසිය වෙත පැමිණ අද (12) දිනයේදී ප්‍රකාශයක් ලබා දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශට පොලීසිය දැනුම් දී තිබෙනවා. කෙසේ නමුත් ඔහු අද දිනයේ පැමිණීමට නොහැකි බව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන්. ඉදිරි දිනයකදී…

ඇමැති බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහා මාර්ග ,නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න ඉල්ලා අස්වී තිබෙනවා. මීට දින පහකට පමණ පෙර සුරංග ලක්මාල් සෙනවිරත්න ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ඒ අවස්ථාවේදී බිමල් රත්නායක අමාත්‍යවරයා කටයුතු කළේ…