දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීමට නව පනතක්

ව්‍යවසායන් සහ දේපොළ ඇතුළු පෞද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි. මීට අදාළ යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට…












