Category Politics

සමස්තයක් ලෙස ආර්ථිකය බිඳ නොවැටී තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * ‍2025 අයවැය හිඟය 2.4% දක්වා පහත බසිනවා. * ආදායම් විශිෂ්ට ලෙස එකතු කරමින් සිටිනවා. සමස්ත බදු ආදායම 17.2% ට පැමිණෙනවා. * උත්සව සමයේ හිඟයකින්…

ජනාධිපති අනුර අද පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. පසුගිය 17 වැනිදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය. විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) දිනයේද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00…

Airbus ගනුදෙනුවේ අල්ලස් මුදල් මහින්ද රාජපක්ෂට හා පියංකර ජයරත්නට ලබාදී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

Airbus ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඊට අමතරව…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

ඉන්දියන් සාගර ආරක්ෂාවට කලාපීය සංවාදයක් අවශ්‍යයි: නාමල් ඉන්දියාවේදී කියයි

නවදිල්ලිහි පැවති India Today Conclave 2026 සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් අතර වැඩි සහයෝගිතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා මුහුදු…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 කට එරෙහි පැමිණිල්ලක් අගෝස්තු 17 කැඳවීමට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් අගෝස්තු 17 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී,…

“ආර්ථික අවේක්ෂණ කමිටුව” ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු…

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කරයි

නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දෙන ලදී. අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන්…

යුදමය තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද ගැටුම් සහ ඉන් ඇති වන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයන් සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක්…