මහින්දට ආරක්ෂාව ඉල්ලා නඩු දානවා-මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා තීරණය සතියක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්…












