දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම රටේ ඉදිරි ගමනට වාසියක්-සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි

දේශීය ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම ශක්තිමත් කළ යුතු බවත්, එය රටේ ඉදිරි ගමනට මහත් වාසියක් බවත් සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා පැවැසීය. ඒ මහතා ඒ බව සඳහන් කළේ පසුගියදා මහරගම පැවැති මහජන හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත්…