පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි. ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි. එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය X…

2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙයි. අද (17) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව අද (17) පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් 2025 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට…

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පසුගියදා(14) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය…

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15 ) පෙරවරුවේ ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් සංවිධාන කරනු ලබන “ඉන්දියන් ඕෂන්” විශේෂ සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඕමානය…

අද වන විට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මැත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුව නිසා විදේශ ආයෝජකයන් රට අතැර යන බවත් රට තුළ සිදුවන…

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය)…

ජාතීන් අතර සහෝදරත්වය, සංහිඳියාව සහ සාමය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 45 වැනි වතාවටත් වීදි සංචාරය කළ ගංගාරාම නවම් පෙරහර අවස්ථාවට පෙරේදා (12) එක්වෙමිනි. ගලගොඩ ඥාණීස්සර පොඩි…

අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරන…