Category Politics

නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්

යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි. එම අදහස් ,යෝජනා ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකි බවත් මහජන…

පුංචි ඡන්දයේ තැපැල් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන්…

82 වියැති හිටපු කථානායක චමල් පුංචි ඡන්දෙට හම්බ­න්තො­ටින්

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යට ඉදි­රි­පත් වන බව අවු­රුදු 82 ක් වන හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් හම්බ­න්තො­ටදී පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් 82 හැවිරිදි චමල් රාජ­පක්ෂ මහතා…

සදා­චාර සම්පන්න රටක් ගොඩ­න­ගන්න මහා සංඝ­ර­ත්න­යට මහඟු වග­කී­මක් පැව­රෙ­නවා-ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා­නා­යක පද­විය පිළි­බඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළි­ග­න්ව­මින් ජන­පති කියයි

විනා­ශ­යට පත් සමා­ජය යළි සුව­පත් කර­මින් සදා­චාර සම්පන්න රටක් ගොඩ­නැ­ඟී­මේදී මෙරට මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ ආග­මික සංස්ථා­වට අත්හළ නොහැකි මහඟු වග­කී­මක් පැවරී තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභාව වාර්තාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්විණි . සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම…

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරනවා – ජනපති

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු…

හිටපු ජනාධිපති මෛත්‍රීට නොතීසි නිකුත් කෙරේ

රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස  අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන…

බට­ලන්ද වාර්තා­වටත් නීතිය කඩි­නමින්-නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල

බට­ලන්ද වාර්තා­වට අදා­ළව අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා සමඟ සාකච්ඡා කර ආණ්ඩු­වක් ලෙස කඩි­නම් මැදි­හ­ත්වී­මක් සිදු කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ පසු­ගි­යදා පාවෙන වෙළෙ­ඳ­සල් සංකී­ර්ණයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වූ…

අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි’ ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය. සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය…