පාස්කු දින ප්‍රහාරයේ ප්‍රතිඵල ලැබී තිබෙනවාසැඟවුණු කරුණු හයකින් දෙකක තොරතුරු සොයාගෙන – ජනපති ගම්පහදී කියයි

මේ වන විට පාස්කු දින ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රතිඵල තිබෙන බවත් සොයාගත යුතු කරුණු හයකින් දෙකක් මේ වන විට සොයාගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (22) ගම්පහ පැවති ජන රැලියක් අමතමිනි. ඉදිරි පළාත්…












