තේරී පත්වූ පළාත් පාලන සභිකයින්ගේ පළමු කොටස අද ගැසට් කෙරේ

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද (23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්…












