Category Politics

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ…

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් අදාළ ගැසට් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. එම නම් පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස…

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ති‍බෙනවා. එම නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. පළාත් පාලන ආයතනවල…

මහි­යං­ග­ණය එජාප ආසන සංවි­ධා­යක කරු වීර­රත්න ඉල්ලා අස්වෙයි

මහි­යං­ග­ණය එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවි­ධා­යක කරු වීර­රත්න මහතා සිය ධුර­යෙන් ඊයේ (28) ඉල්ලා අස්විය. මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස කීවේය. “එක්සත් ජාතික පක්ෂ ආසන සංවි­ධා­යක ධුර­යෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ­ලේ­ක­ම්ව­රිය වන තලතා අතු­කෝ­රාළ මහ­ත්මි­යට ලැබී­මට සැල­ස්වූවා.…

ජොන්ස්ටන්ට එරෙහි නඩුව අගෝ: 4දා

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (29)…

මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය විසින් වරදකරුවන් කෙරෙන සිරකරුවන්ට අන්දවන ‘ජම්පරය’ හිටපු අමාත්‍යවරුන් දෙ‍දෙනාට ඇඳීම සඳහා…

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් නඩුව ජූලි 11 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර…

මහින්දානන්දට වසර 20 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ…

හිටපු ඇමති නලීන් ප්‍රනාන්දුට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතො​ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ…