හැමෝම යුද්ධ කලේ සාමය වෙනුවෙන් තමයි, ඒක හරි – මහින්ද රාජපක්ෂ

සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) සිදුකළ ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව යුද්ධය සිදුකළේ කවුරුන් හෝ අල්ලා ගැනීමට නොව රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අද (20) උදෑසන රණවිරු…













