නව පළාත් පාලන ආයතන ජූනි 02වැනිදා රැස් වෙයි

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු…













