Category Politics

අවසන් දිනය පෙබරවාරි 15වැනිදා – සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි

2025 වසරේ පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත් වී…

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ…

වත්මන් රජයට සටනක් දීමට සිදුව ඇති දෙයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්-හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ජනාධිපති ස්වර්ණ සම්මානයක් ඉතිහාසයේ ප්‍රථම වරට උතුරට

දේශීය කර්මාන්ත රැක ගැනීමට ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන…

ජනපති අනුර ආචාර්ය මන්මෝහන් සිංට මෝක්ෂය පතයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං…

මෝල්ටා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව…

රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු පිළිගන්න බෑ-සජබ නිවේදනයක් නිකුත් කරයි

රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතිකව සිදු කරන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරයි. රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරින් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්…

මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) රූපවාහිනී වැඩසටහනකට වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ…

අලුත් වෙන්න යන තැපෑලට රජයෙන් සැලසුම්

වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ‌මෙම අදහස් ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල්…

අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි

ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. වාලච්චේන කඩදාසි කම්හල නිරීක්ෂණයට එක්වෙමින් ඊයේ (25) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වාලච්චේන කඩදාසි…

හමුදා ආරක්ෂාව ඉවත් කළේ නිසි තක්සේරුවකින්ද?

හිටපු ජනපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේදී නිසි තක්සේරුවක් කළේදැයි ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය. රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන තර්ජනයම හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා…