Category Politics

Clean Sri Lanka ජන.1 සිට ඇරඹේ

ජනවාරි පළමු වැනිදා සිට (Clean Sri Lanka) “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිරිසිදු ශ්‍රී ලංකා…

ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීම බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අගමැතිවරිය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (27) පැවති ශ්‍රී…

සීගිරියේ සංචාරක කර්මාන්තය නංවන්න කොරියාවෙන් කෝටි 240ක්

සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට කොරියාවෙන් සීගිරිය සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 2.4ක (කෝටි 240) ආධාර මුදලක් දී ඇත. මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා (27) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලෝක උරුමයක් වන…

නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව අපට අද අරගල කරන්න වෙලා-‘ශිල්ප අභිමානී – 2024’ ජනාධිපති සම්මාන උලෙළේදී කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

වෙනස් නොවන මිනිස්සු වෙනස් කරගෙන හරි අපි මේ ගමන යනවා ආණ්ඩු සමඟ තරග කර ආණ්ඩුවක් පිහිටෙව්වත් නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීමට වර්තමානයේදී සිදු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා…

සහල් ආනයනය හොඳ තීරණයක් – මන්ත්‍රී මුජිබර් රහුමාන්

රට තුළ ඇති වී තිබෙන සහල් හිඟයට පිළියමක් ලෙස රජය සහල් ආනයනය කිරීමට ගත් තීරණය හොඳ තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පිටකෝට්ටේ සමඟි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29) පැවති මධ්‍ය…

සර්වජන බල පක්ෂයේ අනුරපුර දිස්ත්‍රික් නායක එස්.එම්. රංජිත් සමරකෝන්

සර්ව ජනබල පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා වෙත හිමිවිය. උතුරුමැද පළාත් හිටපු මහ ඇමැතිවරයකු වූ ඒ මහතා හිටපු කැබිනට් ඇමැතිවරයකු වන එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ සහෝදරයායි. සර්ව ජනබල පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් එම පක්ෂයේ මූලස්ථාන කාර්යාලයේදී රංජිත් සමරකෝන්…

ශවේන්ද්‍ර-විකුම්-ප්‍රියන්ත-උදේනි ධුර කාලය දෙසැ. 31න් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය. ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේ ද නැතහොත් එම තනතුරුවලට වෙනත් අය පත් කරන්නේ ද යන්න පිළිබඳ තීරණයන් ආරක්ෂක ඇමැතිවරයා ලෙස…

පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව…

ආගමන විගමන-රේගුව ගුවන්තොටුපොළ ඒකාබද්ධ කැමරා පද්ධතියක්-ජනපතිගෙන් උපදෙස්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන සම්බන්ධ කරගෙන ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකී ආයතනවල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය…

පුංචි ඡන්දයට අපරාධකරුවන් ගේන්න එපා – පක්ෂ නායකයින්ට දන්වයි

පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුව ඇත. පළාත් පාලන ආයතන වලට මහජන නියෝජිතයන් ලෙස තේරී…