හිටපු ජනපති මෛත්‍රී CID එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙයි ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙයි ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බවට ලැබෙන තොරතුරු බැහැර කළ නොහැකි බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසීය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සිරිල් ගාමිණී පියතුමා මේ බව ඊයේ (20) සඳහන් කළේය.…

ගමේ සංවර්ධනයට වෙන්වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත්, එම මුදල් මඟදි එක් එක් පුද්ගලයන්ගේ සාක්කුවලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු…

වතු ජනතාවට ස්වාධීනව ජීවත් විය හැකි පරිසරයක් මතු පරපුරට ජාති – ආගම් යුද්ධ නැති රටක් අල්ලස-දූෂණය-පගාව නැති නිසා ආයෝජකයන් යළිත් මෙරටට එනවා අපට ඡන්දය නොදුන් පිරිසද ආණ්ඩුවේ ගමන නිවැරදි බව සනාථ කරන පාලනයක් ඇති කරනවා පළාත් පාලන ආයතනත් හොරකම් නොකරන…

ගොවීන්ට, පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් දීමට රජය සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. මේ වගා සහනාධාරය යටතේ කුඹුරු බිම් හෙක්ටයාර 02ක් සඳහා රුපියල් 50,000ක මුදලක් හිමිවනු ඇත. රුපියල් 50,000ක මෙම වගා…

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ජාතික ජන…

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 95ක් ඇතුළත් බවයි. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව…

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට තිබූ දින සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 24, 25, 28, සහ 29 දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින්…

මන්නාරම සහ රාමේෂ්වරම් අතර විශාල බෝට්ටු සේවයක් තිබුණා. යළි රාමේෂ්වරම්වලට බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අප ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා දකුණේ ජනතාව සිංහල පක්ෂ තෝරා ගන්නවා. හැබැයි පසුගිය මහ ඡන්දයේදී උතුර, දකුණ, නැඟෙනහිර සිටින සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා…

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව සමන්විත වන්නේ වෙරළ තීරයන්ගෙන් පමණක් නොවන බව ශ්‍රී ලංකාව, රුසියානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි. Òසංචාරක: ආසියාවÓ යන මාතෘකාව යටතේ කොම්සොමොල්ස්කයා ප්‍රව්ඩා වට මේස සාකච්ඡාවේ දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ෂොබිනි ගුණසේකර මහත්මිය මේ…