අගමැතිනිය කිළිනොච්චි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යටතේ ක්‍රියාත්මක වන කිළිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පෙරේදා (16) නියැළුණේය. වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ වෘත්තීය නිපුණතාව…












