රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට වඩාත් යෝග්‍ය අය-වැයක්-ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජනපතිට ප්‍රශංසා

සංවර්ධනය මූලික කරගනිමින්, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය අය-වැයක් මෙවර සකස් කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම්…













