Category Politics

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති සහභාගී වෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසනවා. ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ…

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ CCDයට භාරදෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ…

අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින්…

වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ

ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. මෙම රැස්වීම සඳහා වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා…

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ලට අ​ධිකරණයෙන් නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි. මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී…

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය…

අරගලයත් එක්ක, රටේ විකෘති දේශපාලන කඳවුරක් ගොඩනැගෙන තැනකට තල්ලු වුණා – නාමල්

මෙරට දේශපාලනයේ වමේ කඳවුර බිඳ වැටීමට ලක්වූයේ 2022 වසරේ පැවති අරගලයත් සමඟ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව මෙරට ඇතිවූ අරගලයත් සමඟ විකෘති දේශපාලන කඳවුරක් ගොඩනැගෙන තැනකට තල්ලු වූ බවයි හිරු බලය වැඩසටහනට ඊයේ (15) එක්වෙමින්…

ගෝඨාභය, ජීවිත නැති කරනවාට වඩා බලය අත් හැරීම හොඳයි කියලා තීරණය කළා – නාමල්

වත්මන් රජයේ දේශපාලන සංස්කෘතිය තුළ සිවිල් සමාජයේ ඝාතන සිදුවීම සාමාන්‍ය සිදුවීමක් විය හැකි වුවද, තමා ජීවත් වන සංස්කෘතිය තුළ එලෙස ඝාතන සිදුවීම විශාල ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. පුරවැසියාගේ ආරක්ෂාව හා ආර්ථිකය තහවුරු වී…

පළමු විභාග කොමසාරිස්වරිය වැඩ භාරගනී

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත් අවස්ථාව. මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ඇය මෙසේ පත්ව සිටින්නීය.

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලබන 20, 21, 22 හා 23 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි.