වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ…