අද පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායල ඉරාන ගැටුම පිළිබඳ විවාදයක්

විපක්ෂයේ ඉල්ලීමක් මත, ඊශ්‍රායල – ඉරාන ගැටුම පිළිබඳ විවාදයක් අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙම යුද ගැටුම හරහා මෙරට අපනයන ක්ෂේත්‍රයට හා…