කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා. ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු…