Category Local News

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම් ලබාදෙයි

ජූලි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස මාරුවීම් ලබාදුන් පිරිස අතරට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක් හා වැඩබලන…

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට

ඇල්ල සංචාරක පුරවරයේ ඇල්ල පොලිසිය පිටුපසින් පිහිටි වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා. මෙම ගින්න නිසා විශාල ප්‍රදේශයත් මේවන විටත් ගිනි ගනිමින් පවතින අතර මේ වනතක් විනාශයට පත්ව ඇති ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශයට පත්වී නැහැ. පවතින…

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් කෙරේ

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (25)…

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන “Clean Sri…

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වෙරළ සංරක්ෂණ අධිකාරිය හා පොලීසිය එක්වී අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම ඉදිකිරීම් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයේ සිටි ව්‍යාපාරිකයින් ඇතුළු වෙළඳසැල්…

නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ළඟදීම

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා…

තෝරකොළයායේදී වෙඩි තබා ඝාතනය ත​ළ තරුණයින් දෙදෙනෙකු​ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්…

සරණ ගුණවර්ධනගේ නඩුව අගෝ. 20දාට කල් යයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස විත්තියේ නීතිඥයෝ ඊයේ (24)…

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

– හරක් කටා මෙරටට ගෙන එන්න එපා කියලා හුඟක් බලපෑම් ආවා– CIDයේ හිටිය හරක් කටා කුඩු ව්‍යාපාරය යහතින් කරගෙන ගියා– ක්‍රිකට් බෝඩ් එකෙන් මට තනතුරක් දෙන්න කැමති වුණත් මම ඒක භාර ගත්තේ නැහැ– මම අධිකරණය මඟහැර සැඟව සිටියේ නැහැ යුක්තිය මෙහෙයුමට සමගාමී ලෙස හරක්…

දූෂණ චෝදනාවලට ලක්වූ ජයවර්ධනපුර වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ගලයි

– දැනටමත් 92ක් ලැබිලා: 200ක් පෝලිමේ– පැමිණිලිකරුවන්ටත් මරණ තර්ජනඅල්ලස් කොමිසම අධිකරණයට දන්වයි ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා EVD හා VP shunt යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර රෝහල් කාර්ය මණ්ඩලය හා ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් යටතේ පාලනය වූ බාහිර ආයතනයක් මඟින් එම…