විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි අද (30) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.…