ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජූලි 07 වැනිදා ජල කප්පාදුවක්

ජූලි 07 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන්, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ සහ…