අපේ සිහිනය අලුත් ව්‍යවසායකයින් දස ලක්ෂයක් මේ රටේ බිහි කිරීම – සජිත්
නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දැනුම කේන්ද්‍රීය ව්‍යවසායකත්වයක් පාසල් පද්ධතිය තුළ බිහි කිරීමට කටයුතු කරන බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය මූලික ප්‍රග්ධනය ලබාදීමට අපේක්ෂා…