අඹන් ගගේ අතුරුදන් වූ චන්ද්‍රම්ගේ සිරුර දින 3කට පසුව හමුවෙයි
ඇලහැර අඔන් ගගේ පාවෙමින් තිබූ මළසිරුරක් ජයසිරිපුර ගගේ යාය ගම්වැසියන් විසින් (24) උදේ සොයාගෙන ඇත. මේ පුද්ගලයා රත්නපුර කැටන් දොරවත්ත ගම්මානයේ පදිංචි එස්. චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමති 24 හැවිරිදි දෙදරු පියකු බව බකමුණ පොලිසිය කියයි. ඉකුත් 22 දින හිතමිතුරන් 13ක්…