සරත් ෆොන්සේකාගේ සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – ජනපති

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තවත් මේ රටට සේවය කළ හැකි බවත්, එතුමාගෙන් ලබා ගැනීමට ඇති එම සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත…













