Category Local News

දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරීන් ලබන සෙනසුරාදා කොමිසම හමුවට

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ලබන සෙනසුරාදා දිනයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසර දෙකට සාපේක්ෂව 2024 දී සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක්

පසුගිය වසර දෙකට සාපේක්‍ෂව 2024 වසරේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දකින්න ලැබෙන බව වනජීවී , වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. 2024 මුල් මාස…

රනිල් සහ බැසිල් අතර අද සාකච්ඡාවක්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සහ ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මීට ඉහතදී…

පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසනවා

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර්…

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගේ සහය රනිල් වික්‍රමසිංහට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා. ඒ අනුව අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘එක්ව ජයගමු’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට ඔහු සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ. එම…

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට පළමු වරට ජනපති ජනතාව හමුවේ ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම…

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි – සංචාරක ලේකම්

මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා. ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන්…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත…