ලබන සඳුදා සිට පොල් වගාවේ ගැටලු 1916ට කියන්න

පොල් වගාවේ ගැටලු ලබන සඳුදා (05) සිට 1916 ට දැනුම් දෙන ලෙස පොල් වගාකිරීමේ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා…













