Category Local News

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් පොහොට්ටුව නියෝජනය කරන අතිමහත් ඇමතිවරුන් සහ එහි බහුතර මන්ත්‍රී කණ්ඩායම එතුමන්ගේ ජය තහවුරු කරන්නට සහාය දෙන්නේ එනිසා බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

මේ දක්වා අපේක්ෂකයින් 6 දෙනෙකුගෙන් ඇප මුදල්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 6 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (31) දිනයේ දී අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක මහතා මෙලෙස ඇප…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදෙන්න ජනපතිගෙන් කමිටු තුනක්

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු 03ක් පත් කර තිබෙනවා. ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි…

ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය ඊයේ(30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පසුව පවත්වනු ලැබූ අතර, එහි සයවැනි වටය 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගත ක්‍රමය…

තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදා

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 5 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා…

ජනපතිගේ සහයට තවත් 116 ක් එකතු වන බව තහවුරු කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන්  116 ක්  සඵත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව වෙනස් කෙරේ

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට ආසන වෙන් කිරීමේ කටයුතු උදෑසන 10 ට ආරම්භ කෙරෙන බව සඳහන්. කෙසේ වෙතත් එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 7ට…