නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ඇතිවූ ගිනකින් අක්කර 10කට අසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතය තුළ ඊයේ (29) පස්වරුවේදී මෙම ගින්න හටගත් බව සඳහන්. එම ගින්න ඊයේ රාත්‍රී කාලයේදී කඳු රක්ෂිතය තුළ වේගයෙන්…













