තාරුණ්‍යයේ අනාගතය සමෘද්ධිමත් කරන අපේක්ෂකයකුට සහාය දෙනවා ‘තාරුණ්‍යයට ජවය’ සංවිධානයේ සභාපති ප්‍රසන්න දිසානායක

රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනා ඉදිරිපත් කරන සහ ඒවා ක්‍රියාත්මක කළ හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන බව ‘තාරුණ්‍යයට ජවය’සංවිධානයේ සභාපති ප්‍රසන්න දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.…













