පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය පෙන්වාදුන් ජනපති

2050 වසර වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ තුළින් ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවයි ජනාධිපතිවරයා…













