බොරැල්ල සමගි ජන බලවේගයේ සමසංවිධායක ධූරයට ජනක

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල ආසනයේ සමගි ජන බලවේගයේ නව සම සංවිධායක වශයෙන් දේශමාන්‍ය ජනක නන්ද කුමාර මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කරනු ලැබ තිබේ. තමා උපන් දේශයට සහ සමස්ත රටේම ජනතාවට නිබඳ සේවයක් කිරීම සහජ හැකියාවක් කොට…













