ඉන්ධන මිළ පහළට

ඊයෙ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී…

ඊයෙ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී…

රට කඩා වැටුණු අවස්ථාවේදී වගකීම භාර ගනිමින් තනි පුද්ගලයෙක් ලෙස රට ගොඩගැනීමට නායකත්වය ලබාදුන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය අලී සබ්රි පවසනවා. සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබාදීමට කටයුතු කළ හොත් ජනාධිපති ධූරයට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ…

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන…

අහස උසට බඩු මිල වැඩි කළ සහ බදු ගැසූ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. පරදින ඉත්තන්ට ඔට්ටු ඇල්ලීමක් සිදු නොකරන ලෙසත් රනිල් වික්‍රමසිංහට අබ සරණයි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජනතාවගේ…

බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද (01) උදෑසන කාලයේ දී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා එරට ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. ඉදිරි පැය 24 තුළදී එය…

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හට සහාය පළ කිරීමට ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (31) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 153ක් ලැබුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා.

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි. පසුගිය අගෝස්තු මාසයේදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වුණේ…

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.