රාජ්‍ය වත්කම් ඇතුළත් කර ජනතා අයිතිය සුරක්ෂිත කරන නව ආයෝජන සමාගමක්

රට යළි ගොඩනැඟෙනවිට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තේ නම් රට අද බංග්ලාදේශයක් ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේ දී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති…













