අද බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුවයි

සජිත්ගේ දේශපාලන දැක්ම හා ජනපතිවරණ උපායමාර්ගය තුළ එන සත්‍යය ඉතා භයානකයි මගේ ව්‍යායාමය රටත්, ජනතාවත් ආපදාවකින් බේරා ගැනීමටයි නායකයන් පුහුණු කිරීමට මෙය අවස්ථාව නොවන බවත් මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා…













