සාම විනිසුරු පදවි ලබයි

ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ ලිපිනයේ පදිංචි මද්දුම ආරච්චිගේ ප්‍රදීප් තිළිණ ජයසේකර මහතා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සමාදාන විනිශ්චයකාරවරයකු ලෙස ගම්පහ අතිරේක දිසා විනිසුරු එම්.එස්. පින්කි මහත්මිය හමුවේදී දිවුරුම් දුන්නේය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ…













